Colombo Today Local News

බිත්තර හා කුකුළු මස් නිෂ්පාදකයින් අද පාරිභෝගික අධිකාරියට කැඳවයි

බිත්තර සහ කුකුළු මස් නිෂ්පාදකයින් අද (16) දිනයේදී පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය වෙත කැඳවා තිබේ.

ඒ, බිත්තර සහ කුකුළු මස් මිල සීඝ්‍රයෙන් ඉහළ යෑමට හේතු විමසා බැලීම සඳහායි.

මේ දිනවල බිත්තරයක මිල රුපියල් 63 ක් පමණ වේ.

කුකුළු ම්ස් කිලෝග්‍රෑමයක මිල රුපියල් 1500 කට අධිකයි.

Related posts

වැලිකඩ බන්ධනාගාර කාන්තා අංශයේ කාණුවක් තුලින් තහනම් ද්‍රව්‍ය අත්අඩංගුවට ගැනීම..

colombotoday

මාවනැල්ලේ බුදු පිළිම වහන්සේට පහරදුන් ස්ථානයට ඥානසාර හිමි වඩිති. – Video

colombotoday

හැදුනුම්පත් කාර්යාලයත් හෙට වර්ජනයේ

colombotoday

17 වැනිදා ගෝල්ෆේස් ආවේ ජනාධිපති මන්දිරයට වැටලීමටයි…

colombotoday

බොරු මැණික් පෙන්වා රන් හුවමාරු කළ තුනකට වැඩ වරදී

Admin

පුතුගේ උපන්දිනයට ගුරුවරියකගෙන් අයිස්,ගංජා පාටියක් දීලා

colombotoday