Colombo Today Local News

හොර මුදල් නෝට්ටු 815ක් අල්ලයි

රුපියල් දහසේ ව්‍යාජ මුදල් නෝට්ටු 815ක් සමඟ සැකකරුවෙකු කිලිනොච්චිය පොලීසිය විසින් ඊයේ (03)දින අත්අඩංගුවට ගෙන තිබේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේ, එම මුදල් සැබෑ මුදල් වූයේ නම් එහි වටිනාකම රුපියල් 815,000ක් වන බවය.

ව්‍යාජ මුදල් ජාවාරමක් සම්බන්ධයෙන් ලද තොරතුරක් මත සිදුකළ වැටලීමකදී මෙම සැකකරු අත්අඩංගුවට ගෙන තිබේ.

සැකකරු කිලිනොච්චිය, ශාන්තපුරම් ප්‍රදේශයේ පදිංචි 35 හැවිරිදි පුද්ගලයෙකි.

Related posts

දෙනියායේ පාලමක් කඩා වැටෙයි

colombotoday

හිඟුරක්ගොඩටත් ජාත්‍යන්තර සිවිල් ගුවන්තොටුපොළක්

Admin

ගෝඨගේ ටී පාටියටත් වඩා වියදම් වුණ අනුරගේ ටී පාටිය

Admin

මොරටුවේ වෙඩි තැබීමක්

colombotoday

පාතාල කල්ලි නායකයෙකු වන ගගනගේ ගෝලයින් තිදෙනෙක් අත්අඩංගුවට

colombotoday

කොවිඩ් මෘත දේහ භූමදානයට ඉරණතිව් දූපතේ හැරූ වළවල් දූපත් වැසියෝ වසා දමති

colombotoday