Colombo Today Local News

සියලු විශ්වවිද්‍යාල කඩිනමින් විවෘත කිරීමට සැලසුම්

සියලු විශ්වවිද්‍යාල කඩිනමින් විවෘත කිරීමට සැලසුම් කර ඇතැයි විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ සභාපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සම්පත් අමරතුංග මහතා පවසයි.

මේ සඳහා සෞඛ්‍ය අංශ හා ඒකාබද්ධව විශේෂ වැඩපිළිවෙළක් අරඹා ඇතැයි ද හෙතෙම සඳහන් කරයි.

වයස අවුරුදු 30ට අඩු කාර්ය මණ්ඩල සාමාජිකයන් සහ ශිෂ්‍යයන් සඳහා ක්‍රියාත්මක කෙරෙන එන්නත්කරණ වැඩසටහනේ ප්‍රගතිය සමාලෝචනය කිරීමෙන් පසු සියලු උපකුලපතිවරුන් සමග දීර්ඝ ලෙස සාකච්ඡා කිරීමෙන් පසුව විශ්ව විද්‍යාල විවෘත කිරීමට සුදුසු පායෝගික සහ විධිමත් වැඩපිළිවෙළක් සකස් කරන බවද අමරතුංග මහතා පවසයි.

කොවිඩ් අවදානම හේතුවෙන් විශ්වවිද්‍යාල මාස ගණනාවක් තිස්සේ වසා දමා ඇත.

Related posts

ශ්‍රී ලංකන් යානා 4ක් පාකිස්ථානයට – මත්තල ගුවන්තොටුපළ චීනයට !

colombotoday

මාළු ව්‍යාපාරිකයෙක් මහ රෑ කපා කොටා මාරා දාලා…

colombotoday

රමේෂ් පතිරණගේ නිවස වටලයි

colombotoday

තානාපති කාර්යාලයක නිලධාරිනියක් පැහැරගැනීමේ සිද්ධිය ගැන පරීක්ෂණයක්

colombotoday

මන්ත්‍රීලාට පිටිකිරි වෙනුවට එළකිරි දුන්නාට, ජනතාව රැකෙන්නේ නෑ !

colombotoday

කුරුණෑගල රෝහලේ සිටි තවත් නාවික සෙබළුන් දෙදෙනෙකුට කොරෝනා

colombotoday