Colombo Today Local News

සියලු විශ්වවිද්‍යාල කඩිනමින් විවෘත කිරීමට සැලසුම්

සියලු විශ්වවිද්‍යාල කඩිනමින් විවෘත කිරීමට සැලසුම් කර ඇතැයි විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ සභාපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සම්පත් අමරතුංග මහතා පවසයි.

මේ සඳහා සෞඛ්‍ය අංශ හා ඒකාබද්ධව විශේෂ වැඩපිළිවෙළක් අරඹා ඇතැයි ද හෙතෙම සඳහන් කරයි.

වයස අවුරුදු 30ට අඩු කාර්ය මණ්ඩල සාමාජිකයන් සහ ශිෂ්‍යයන් සඳහා ක්‍රියාත්මක කෙරෙන එන්නත්කරණ වැඩසටහනේ ප්‍රගතිය සමාලෝචනය කිරීමෙන් පසු සියලු උපකුලපතිවරුන් සමග දීර්ඝ ලෙස සාකච්ඡා කිරීමෙන් පසුව විශ්ව විද්‍යාල විවෘත කිරීමට සුදුසු පායෝගික සහ විධිමත් වැඩපිළිවෙළක් සකස් කරන බවද අමරතුංග මහතා පවසයි.

කොවිඩ් අවදානම හේතුවෙන් විශ්වවිද්‍යාල මාස ගණනාවක් තිස්සේ වසා දමා ඇත.

Related posts

බලය බෙදන ව්‍යවස්ථාව ඕනමයි.. ශ්‍රීලනිප පිං ඇමතිලා ජනමත විචාරණයට බාධාවක්

colombotoday

ටයරය ඇවිත් පසිදුගේ ඇගේ හැප්පිලා !- නවකවදයට පෙරටුගාමීන් සාක්කි

colombotoday

කුකුල් මස් මිල සහල් මිල අඩුකරන්න බැරිද?

Admin

මාණික්කමඩු විහාරයට නැවතත් “සංහිදියාව” හරස් වෙයි.. ඉදිකිරීම් අත්හිටුවමින් නියෝගයක් !

colombotoday

වාහන හීනය තව ඈතට… ජනවාරියේ වාහන ලියාපදිංචිය 3101 යි !

colombotoday

ශ්‍රීලනිපය, අද එජපායේ හිරකරුවෙක්… රටත් රණවිරුවනුත් පාවාදීමට ආණ්ඩුවේ ශ්‍රීලනිප මන්ත්‍රීවරුත් සම්මාදම් වෙලා

colombotoday