Colombo Today Local Newsසර්ව පාක්ෂික ආණ්ඩුවකට එකඟ නෑ – ජාතික ජනබලවේගය ජනපතිට දන්වයි.. 11 August 20220 Share0 සර්ව පාක්ෂික ආණ්ඩුවකට එකඟ නොවන බව ජාතික ජන බලවේගය ජනාධිපති රනිල් වික්රමසිංහ මහතාට දන්වා තිබේ.