Colombo Today Local News

පෙට්‍රල් රැගත් නෞකාවක් අද දිවයිනට

පෙට්‍රල් මෙට්‍රික් ටොන් 35,000ක් රැගත් නෞකාවක් අද (11) මධ්‍යම රාත්‍රියේදී දිවයිනට පැමිණෙන බව විදුලි බල සහ බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසයි.

ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කර ඇත.

අදාළ පෙට්‍රල් නෞකාවේ ගොඩබෑමේ කටයුතු හෙට (12)දින සිදු කිරීමට නියමිත බව කංචන විජේසේකර මහතා ප්‍රකාශ කළේ ය.

අමාත්‍යවරයා වැඩිදුරට ත් සඳහන් කළේ, මහ බැංකුවේ සහය ඇතිව ඊයේ (10) දිනයේදී ඉන්ධන නෞකාවේ ගෙවීම් කටයුතු සිදු කර අවසන් වූ බව ය.

Related posts

පොහොට්ටුවේ ත්‍රි‘මල මන්ත්‍රීගේ සහයත් රනිල්ට

Admin

කොරෝනා මළ සිරුරු භූමිදානය බාසල් සම්මුතිය සහ පරිසර පනත උල්ලංඝනය කිරීමක්. – Video

colombotoday

CID අධ්‍යක්ෂට වහාම ක්‍රියාත්මක වන පරිදි ස්ථාන මාරුවක්.

colombotoday

කාන්තා ජේලර් නයෝමි ප්‍රියදර්ශනී වහාම ක්‍රියාත්මක වන පරිදි මාරු කර දමයි.. මිගමුව බන්ධනාගාරයෙන් තවදුරටත් දුරකථන හමුවේ

colombotoday

දේශීය කර්මාන්ත රැකගන්න මුදල් අමාත්‍යංශය එක්ක රණ්ඩු කරන්න වෙලා

Admin

නිශාන්ත ද සිල්වාට ස්විස්ටර්ලන්තයේ දේශපාලන රැකවරණ

colombotoday