Colombo Today Local Newsගාලු මුවදොර අරගල භූමියෙන් ඉවත් වෙන්න තීරණය කළා – නීතිඥ මනෝජ් නානායක්කාර 10 August 20220 Share0 ගාලු මුවදොර අරගල භූමියෙන් ඉවත්වන්න ඒකාබද්ධ කණ්ඩායමක් ලෙස තීරණය කළ බව නීතිඥ මනෝජ් නානායක්කාර මහතා පවසයි.