World

කොරියාවේ අගනුවර ගංවතුරෙන් 9ක් මරුට

කොරියාවේ සෝල් අගනුවරට ඇති වූ ගංවතුරෙන් අවම වශයෙන් පුද්ගලයින් 9 දෙනෙකු මිය ගොස් නිවාස 2,800 කට පමණ හානි සිදුව තිබෙන බව විදෙස් මාධ්‍ය පවසයි.

අධික වර්ෂාපතනය හේතුවෙන් ඇතැම් වීදි සහ ගොඩනැගිලි යටවී ඇති අතර ජනතාව ගංවතුරෙන් යටවූ මහල් නිවාසවල සහ මෝටර් රථවල සිරවී තිබෙන බවද සඳහන් වේ.

සෝල් අගනුවර අවම වශයෙන් පුද්ගලයින් පස් දෙනෙකු ද, අසල්වැසි ග්යොංගි පළාතේ තිදෙනෙකු ද ගංග්වොන් පළාතේ එක් අයෙකු ද මිය ගොස් ඇති බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් පවසයි.

Related posts

දිල්ලියේ ආදාහනාගාර භූමි මෘත දේහයන්ගෙන් වැසීමෙන් සමූහ ආදාහනාගාර ඉදිවෙයි. | නිල කොවිඩ්-19 මරණ ගණන වරදී

colombotoday

ෂී ජින් පින් චීන ඉතිහාසය වෙනස් කරයි

Admin

බූස්ටර් මාත්‍රාවට ලෝක සෞඛ්‍ය සංවිධානයේ අනුමැතිය

colombotoday

කොරෝනා හැදුවේ චීනයේ විද්‍යාගාරයක – එරට වෛද්‍යවරියකගෙන් ආන්දෝලනාත්මක ප්‍රකාශයක් (VIDEO)

colombotoday

ඔමික්‍රෝන් රටවල් 24කට ඇතුළු වෙයි.

colombotoday

සෞඛ්‍ය රෙගුලාසි නොතකා ජනතාව ඒකරාශී කල බ්‍රසීල ජනපතිට දඩ

colombotoday