World

කොරියාවේ අගනුවර ගංවතුරෙන් 9ක් මරුට

කොරියාවේ සෝල් අගනුවරට ඇති වූ ගංවතුරෙන් අවම වශයෙන් පුද්ගලයින් 9 දෙනෙකු මිය ගොස් නිවාස 2,800 කට පමණ හානි සිදුව තිබෙන බව විදෙස් මාධ්‍ය පවසයි.

අධික වර්ෂාපතනය හේතුවෙන් ඇතැම් වීදි සහ ගොඩනැගිලි යටවී ඇති අතර ජනතාව ගංවතුරෙන් යටවූ මහල් නිවාසවල සහ මෝටර් රථවල සිරවී තිබෙන බවද සඳහන් වේ.

සෝල් අගනුවර අවම වශයෙන් පුද්ගලයින් පස් දෙනෙකු ද, අසල්වැසි ග්යොංගි පළාතේ තිදෙනෙකු ද ගංග්වොන් පළාතේ එක් අයෙකු ද මිය ගොස් ඇති බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් පවසයි.

Related posts

එන්නත් කලොත් ගංජ දෙනව

colombotoday

පකිස්ථානය ඉන්දීය ගුවන් යානා දෙකක් බිමහෙළයි

colombotoday

තුර්කියේ තවත් ප්‍රබල භූ කම්පනයක්

Admin

පොලිස් බස් රථයකට ත්‍රස්ත ප්‍රහාරයක්

colombotoday

අමෙරිකාවේ නව ආරක්ෂක ලේකම් ධූරයට විශ්‍රාමික ජෙනරාල් ලොයිඩ් ඔස්ටින් නම් කරයි

colombotoday

(Video) හිරකරුවන් කොකුවල එල්ලා හරකුන් ලෙස මරා දමලා.. IS ත්‍රස්තයෝ හජ් සැමරූ හැටි !

colombotoday