Colombo Today Local News

ගරා වැටෙමින් තිබෙන ආර්ථිකයට එකම සවිය එජාපය

ගරා වැටෙමින් තිබෙන ශ්‍රී ලාංකික ආර්ථිකය ගොඩනැගීම සඳහා පවතින එකම විකල්පය එක්සත් ජාතික පක්ෂය පමණක් බව පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා පවසයි.

කොරෝනා වෛරසය පාලනය කිරීම සඳහා ද නිසි වැඩපිළිවෙළක් රට හමුවේ තැබුවේ එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා පමණක් බව කී නියෝජ්‍ය නායකවරයා රටට එවැනි බුද්ධිමත් නායකත්වයක් පත් කර ගැනීම දැන් බහුතර ජනතාවකගේ අපේක්ෂාව වී ඇතැයි ද සඳහන් කළේය.

රුවන් විජයවර්ධන මහතා මේ බව පැවසූයේ එක්සත් ජාතික පක්ෂයේ පළාත් පාලන ආයතන නියෝජිතයන් සහ පක්ෂ නායකයන් අතර සූම් තාක්ෂණය ඔස්සේ පැවැති සාකච්ඡාවකදී ය.

Related posts

ගෝඨාභය දිනවා මේ රට මිනිමරුවන්ගේ දේශයක් කරන්න එපා – වික්‍රමභාහු කරුණාරත්න

colombotoday

චම්පිකට අගමැති වෙන්න ITN එක මට දෙන්න – ඇමති චම්පිකගේ ගෝලයා ITN වනසන ලකුණු

colombotoday

“ශාසනමාමක ජන ප්‍රසාදිනී“ – අස්ගිරියෙන් ඇමති කිරිඇල්ලට ගෞරව නාමයක්

colombotoday

නිධන් හාරන්න ගිය මිරිහානේ පොලිස් ලොක්කෙක් මාට්ටු

Admin

පොඩි මැණිකේ පීලිපනී

colombotoday

කොරෝනා ආසාදිතයන්ට දෙවන වටයේ සැකසූ රෝ්හල්ද පිරී යයි..

colombotoday