Colombo Today Local News

බැසිල්ගේ ඔරුතොට ඉඩම විකුණනවාට එරෙහිව තහනම් නියෝගයක්

d72ab91292400b14de2888d6eb1b774b_L

හිටපු ආර්ථික සංවර්ධන ඇමැති බැසිල් රාජපක්ෂ ගම්පහ ඔරුතොට ඉඩමක් මිලටගෙන කාර්යාලයක් සඳහා ඉදිකළ ගොඩනැගිල්ල අන්සතු කිරීම, පැවරීම හෝ විකිණීම තහනම් කරමින් ගම්පහ ඉඩම් කොමසාරිස්ට නියෝගයක් නිකුත් කර තිබේ.

ඒ ගම්පහ මහේස්ත්‍රාත් ටිකිරි කේ. ජයතිලක විසින්.

කොළඹ කොල්ලුපිටියේ පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය (එෆ්සීඅයිඩී) මෝසමක් මගින් අද නඩුව යළි කැඳවීය.

එෆ්සීඅයිඩිය ඉල්ලා සිටියේ එම ඉඩම අන්සතු කිරීම, පැවරීම හෝ විකිණීම තමනම් කරන ලෙසයි.

එෆ්සීඅයිඩිය අධිකරණයට කියා සිටියේ ඩී.ඒ.රාජපක්ෂ පදනම මගින් මෙම ඉඩම මිලට ගෙන ඇති බවයි.

Related posts

අපෙන් කන පලාගන්නේ නැතුව බල්ලව බැඳලා දා ගන්න. රන්ජන්ගේ කතාවට ඥානසාර හිමි රනිල්ට කියයි

colombotoday

ඥානසාර හිමි පවත්වනු ලබන දේශණය – රාජගිරිය සිට සජීවීව

colombotoday

ජනපති සහ බැසිල් අතර හමුවක්

colombotoday

පැලවත්ත උණුසුම් පිරිසක් අත්අඩංගුවට

Admin

මහනුවරදී ජනපති, හිටපු ජනපති මහනුවරදී හමුවෙයි…

colombotoday

ඇවන්ගාඩ් සමාගමේ යුක්රේන ජාතික කපිතාන්වරයෙකු අත්අඩංගුවට

colombotoday