World

සුපිරි බොලිවුඩ් නළු දිලිප් කුමාර් මියයයි

සුපිරි බොලිවුඩ් නලු දිලිප් කුමාර් මුම්බායි නගරයේ පිහිටි හින්දුජා රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී අභවප්‍රාප්ත වී තිබේ.

මිය යන විට ඔහු 98වන වියේ පසුවිය.

ශ්වසන අපහසුතාවක් හේතුවෙන් ඔහු ඉකුත් බදාදා රෝහලට ඇතුළත් කර තිබුණි.

Related posts

බෝධිගයාවේ බෝම්බ පිපිරවූ ත්‍රස්තවාදීන්ට දඬුවම්

colombotoday

නවසීලන්තයෙන් තවත් කොවිඩ් රැල්ලක් මතුවේ !

colombotoday

කොරෝනා හේතුවෙන් සෞදිය මේ වසරේ හජ් වන්දනාව කල් දමයි

colombotoday

උස් ගොඩනැගිලි තරණය කළ තරුණයා අවසන් ගමන් යයි

Admin

තායිවානයේ උමං මාර්ගයකදී දුම්රියක් පීලි පැනීමෙන් 34ක් මරුට

colombotoday

රුසියානු ගුවන් යානයක් ඉස්ලාම් ත්‍රස්ත ප්‍රහාරයෙන් විනාශයි – හදුනා නොගත් අවියකින් රුසියාවෙන් ප්‍රතිප්‍රහාර

colombotoday