Colombo Today Local News

“ඉන්ධන, ගෑස් ඉල්ලද්දි ආණ්ඩුව ඉඩම් ඔප්පු දෙන්න කතා කරනවා.”

ජනතාව ඉන්ධන, ගෑස් ඉල්ලද්දි ආණ්ඩුව ඉඩම් ඔප්පු ලබා දීමට කතා කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය සරත් වීරසේකර මහතා ඊයේ(04) රාත්‍රී පැවති ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේදී ප්‍රකාශ කර ඇත.

විසි එක්වැනි ආණ්ඩුක්‍රම ව්‍යස්ථා සංශෝධනයට ද තමා විරුද්ධව ප්‍රකාශ කර ඇති මන්ත්‍රීවරයා විධායක ජනාධිපතිවරයාගේ බලතල අඩු කිරීමටද තමා එකඟ නැති බව සඳහන් කර ඇත.

මේ අතර,තමා ඉදිරියේ දී දේශපාලන වශයෙන් තීන්දුවක් ගන්නා බවද හෙතෙම එහිදී සඳහන් කර ඇත.

Related posts

මැකෝ මහ නාහිමිවරුන්ගෙන් කළ ඉල්ලීම

colombotoday

වැලිසර වගේ මිනුවන්ගොඩ පොකුරත් ව්‍යාප්ත වෙන්න පුළුවන් : සුදත් සමරවීර

colombotoday

ලන්කන් ප්‍රිමියර් ලීග් තරඟාවලියට පැමිණි සොහේල් තන්වීර්ට කොරෝනා

colombotoday

සිරගෙට යනවිට සිවුරු ගලවා දැමිය යුතුයි – තලතා යලිත් පුප්පයි

colombotoday

ලංකාව කියන්නේ සිංහල බෞද්ධ රටක් නෙවෙයි – මංගල සමරවීර කියයි

colombotoday

පොසොන් පොහොයට බන්ධනාගාරගත රැදවියන් සිල්සමාදන් වෙයි

colombotoday