Colombo Today Local News

මිලියන 4ක් QR කේතය හරහා ඉන්ධන ගැනීමට ලියාපදිංචි වෙයි

ජාතික ඉන්ධන අවසර පත සඳහා 4,296,950 ක් මේ වනවිට ලියාපදිංචි වී ඇති බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි.

ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය සඳහන් කරන්නේ,ජාතික ඉන්ධන අවසර පත සඳහා ලියාපදිංචි වීමට පහසුකම් සලසා ඇති බවය.

ලියාපදිංචි වූ වාහන පිළිබඳ තොරතුරු මෙසේය.

Related posts

සහරාන් වරෙන්තු නොමැතිව අත්අඩංගුවට ගැනීමට හැකිව තිබියදී රාජකාරිය පැහැර හැරි කාත්තන්කුඩියේ OIC ගේ සාක්ෂිය

colombotoday

වරාය නගර පනතේ ජන්ද විමසීමේ චෝදනා ගැන පරීක්ෂණ

colombotoday

එජාපය දිනූ, ඇමති හරීන්ගේ බදුල්ල බලකොටුවේ බලයත් පොහොට්ටුවට

colombotoday

අයවැය දෙවැනි වර විවාදයේ 6 වැනි දිනය අද

Admin

සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරු පන්දම් අරගෙන විරෝධතාවයේ

colombotoday

නිශ්ශංක සේනාධිපති ඇතුළු සියලු චූදිතයින් ඇවන්ගාඩ් නඩුවෙන් නිදහස්

colombotoday