Colombo Today Local News

රංජන් ළඟදීම නිදහස්

රංජන් රාමනායක මහතාට නිදහස ලබාදීම සම්බන්ධයෙන් වන ලිපි ලේඛන සියල්ල මේ වන විට සකසා අවසන් කර ඇතැයි අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා පවසයි.

රංජන් රාමනායක මහතා නිදහස් කර ගැනීම සඳහා අවශ්‍ය කරන ලිපිලේඛන ගොන්නට නීතිපතිවරයාගේ තවත් එක් නිර්දේශයක් අවශ්‍යව තිබෙන බව කී හරීන් ප්‍රනාන්දු මහතා එය ලැබුනු සැනින් ජනාධිපතිවරයා රංජන් රාමනායක මහතා නිදහස් කිරීමේ ලිපියට අත්සන් කරනු ඇතැයිද පවසයි.

Related posts

සංහිදියාවාදීන්ට නොපෙනෙන රටවල් දෙකක් ඉල්ලන විග්නේශ්වරන්ගේ ජාතිවාදය

colombotoday

මිල අඩු වූ පරිප්පු සහ සීනි මිල ගණන් මෙන්න

Admin

සජිත් ගොඩදාන්න සහරාන්ගේ බිරියත් කැදවයි… පාස්කු ප්‍රහාරය ගෝඨාගේ වැඩක් කියන්න වීඩියෝවක් හදයි !

colombotoday

හම්බන්තොට දියුණු කරන විදිය රනිල් කියයි

Admin

නෙලුවේ 7 හැවිරිදි දැරියක් අතුරුදන්

Admin

වරාය අධිකාරියේ නව කළමණාකාර අධ්‍යක්ෂක වැඩ භාර ගනී

Admin