Colombo Today Local News

මහ බැංකුව මාස හයකට ණය සහන ඉල්ලයි

පවතින ආර්ථික අර්බුදය හමුවේ බලපෑමට ලක් වූ ණය ගනුදෙනුකරුවන් සඳහා මාස හයක කාලයක් සඳහා සුදුසු සහන ලබා දෙන ලෙස ශ්‍රී ලංකා මහ බැංකුව බලපත්‍රලාභී බැංකු වෙතින් ඉල්ලා ඇත.

ඒ අනුව මෙම සහනයන් ඒ ඒ පුද්ගලයන්ගේ අනාගත ණය ආපසු ගෙවීමේ හැකියාව සහ ව්‍යාපාර/ව්‍යාපෘතිවල ශක්‍යතාව මත පදනම්ව අවස්ථානුකුලව ලබා දෙනු ඇති.

පවතින සාර්ව ආර්ථික අභියෝගයන් සහ අමතර සහන සපයන ලෙස රාජ්‍ය ආයතන ඇතුළු පාර්ශවකරුවන් රැසක් විසින් කරන ලද ඉල්ලීම් එනම්, සංචාරක ක්ෂේත්‍රය ට සහ කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් ට සහන සැපයීම දීර්ඝ කරන ලෙස ට වූ කැබිනට් මණ්ඩල තීරණ සැලකිල්ලට ගනිමින් මහබැංකුව විසින් මෙම තීරණය ගෙන තිබේ.

එකී සහනයන්ගේ ප්‍රධාන අංගයන් පහත සාරාංශ ගත කර ඇත.

Related posts

සියඹලාණ්ඩුවේ පාසල් බස් රථයක් පෙරලී 36 දෙනෙකු ට තුවාල

Admin

නිරිත දිගට වැඩි වෙන වැස්ස

colombotoday

ගිනි කන්දක තාච්චියක් තබා සෙසේජස් බැදගෙන කන ජාතියක්

Admin

කලහකාරි සිද්ධීන්ට අත්අඩංගුවට ගත් සමගි ජන බලවේගයේ ආසන සංවිධායක ගයාන්ට ඇප

colombotoday

බොර තෙල් මිල පහළ යයි

Admin

හිටපු රාජ්‍ය ඇමැති විජයකලා අනතුරකින් දැඩි සත්කාර ඒකකයේ

Admin