පාර්ලිමේන්තුව අවට මාර්ගවල ආරක්ෂාව තර කර තිබේ.
පොලීසිය, පොලිස් විශේෂ කාර්ය බලකාය ඇතුළු ආරක්ෂක අංශ ඒකාබද්ධව එම ආරක්ෂක වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව මහතා සඳහන් කළේය.