Colombo Today Local News

IOCය ත්‍රිකුණාමලය පර්යන්තයෙන් තෙල් ලීටර මිලියන දෙකක් මුදාහරී

අද(18)දින බෙදා හැරීම් සඳහා ලංකා අයි.ඕ.සී. සමාගමට අයත් ත්‍රිකුණාමලය පර්යන්තයෙන් ඉන්ධන ලීටර් මිලියන දෙකක් නිකුත් කර තිබේ.

බවුසර 125 කින් එම ඉන්ධන දිවයින පුරා අයි.ඕ.සී. පිරවුම්හල් වෙත බෙදා හැරීමට නියමිත බව එම සමාගමේ විධායක අධ්‍යක්ෂ මනෝජ් ගුප්තා ට්විටර් සටහනක් තබමින් සදහන් කරයි.

Related posts

එල්ලා මරා දැමීම ක්‍රියාත්මක කිරීම දෙසැම්බර් 9 දක්වා යලි අත්හිටුවයි

colombotoday

මැතිවරණ කොමිසම සියලු පක්ෂ ලේකම්වරුන් කැඳවයි

colombotoday

මවට අමතක වූ සිඟිත්තා ජල ටැංකියට බිලි වෙයි

Admin

ජනපතිගෙන් පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක්

Admin

පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්සකුට්ටිආරච්චිගේ නිල රථයේ රෝද දෙකක ටයර් කපලා

colombotoday

වී මිල කිලෝවක් රු. 28යි – බුලත් විටක් රු.30 යි

colombotoday