ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සිය ඉල්ලා අස්වීමේ ලිපිය කතානායකවරයා වෙත මේ වනවිට ඒවා ඇති බව වාර්තාවේ.
සිංගප්පුරුවට ගොඩ බෑ වහාම මෙම ලිපිය ඒවා ඇති බවයි වැඩි දුරටත් වාර්තා වන්නේ.