Colombo Today Local News

දුම්රිය වෘත්තීය සමිති හදිසි වැඩ වර්ජනයක…

දුම්රිය නියාමක රියදුරු ඇතුළු වෘත්තීය සමිති හදිසි වැඩ වර්ජනයක් ආරම්භ කර තිබේ.

ඉන්ධන නොමැතිවීම නිසා රාජකාරියට වාර්තා කිරීමට ඇති අපහසුතාව හේතුවෙන් එයට සුදුසු වැඩපිළිවෙලක් ඉල්ලමින් මෙලෙස වැඩ වර්ජනය ආරම්භ කර ඇති බවයි වාර්තා වන්නේ.

Related posts

දකුණු වෙරළේ ඉන්න සීල් මත්ස්‍යා ආසන්නයට යන්න එපා – වනජීවී දෙපාර්තමේන්තුව අනතුරු අඟවයි

colombotoday

ආණ්ඩුවට ඉල්ලා අස්වන්නැයි බල කරමින් සිල් මෑණියෝ උපවාසයේ

colombotoday

ඡන්ද ගණන් කිරීම ඇරඹේ.. 60-70% ප්‍රතිශතයක් ඡන්ද ප්‍රකාශ කරයි.. ප්‍රතිඵල නිකුත් කරන පිළිවෙල මෙන්න

colombotoday

මානූෂීය මෙහෙයුම අවසන් කළ කරන්නාගොඩට සහ රොෂාන් ගුණතිලකටත් “මාර්ෂල්” තනතුරු

colombotoday

ආඩිඅම්බලමේ “බලු මූණා” අල්ලයි

Admin

මැලේසියා-ඉන්දුනීසියා තායිලන්ත ගිවිසුම් ගැන මම දන්නේ නෑ

colombotoday