Colombo Today Local News

අනාගතයේ සිදුවන ව්‍යසනයන්ට වගකිව නොහැකි – වෛද්‍ය ආනන්ද විජේවික්‍රම කොවිඩ් කමිටුවෙන් ඉවත්ව යයි

සෞඛ්‍ය අමාත්‍යාංශයේ කොවිඩ් මර්දන තාක්ෂණික කමිටු සාමාජිකත්වයෙන් විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම ඉවත්ව ඇති බව වාර්තා වෙයි.

කොවිඩ් මර්දනයට රජය ගන්නා ක්‍රියාමාර්ග සාධනීය නොවන බැවින් අනාගතයේ සිදුවන ව්‍යසනයන්ට වගකිව නොහැකි බව සඳහන් කරමින් ඔහු සාමාජිකත්වයෙන් ඉවත්ව ඇති බවයි වාර්තා වන්නේ.

සිය තීරණය සම්බන්ධයෙන් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයාද දැනුවත් කිරීමට විශේෂඥ වෛද්‍යවරයා කටයුතු කර ඇත.

Related posts

ජර්මන් රාජ්‍ය නායිකාව ශ්‍රී ලංකා සංචාරය අත්හිටවයි..

colombotoday

හිටපු කොටින් දෙදෙනෙක් රජයේ සාක්ෂිකරුවන් ලෙස එක්නැලිගොඩ නඩුවට සාක්ෂි දෙයි!

colombotoday

වැටලීමකදී පොලිස් කොකා ගැස්සී තරුණිය මරුට

Admin

එජාප ජාතික ලැයිස්තු අසුන රනිල්ට – කෘත්‍යාධිකාරී මණ්ඩලය තීරණය කරයි

colombotoday

දේශීය කර්මාන්ත රැකගන්න මුදල් අමාත්‍යංශය එක්ක රණ්ඩු කරන්න වෙලා

Admin

ස්වෛරී රටක ස්වාධීනත්වයට බලපෑම් කිරීම පහත් ක්‍රියාවක් – යුරෝපා සංගමයට රජයෙන් ප්‍රතිචාර

colombotoday