Covid 19

තවත් කොවිඩ් මරණ 7ක්.. මාස 18ක පිරිමි දරුවෙකුත් ඒ අතර

තවත් කොවිඩ් මරණ 7ක් වාර්තා වී ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පවසයි.

ඒ අනුව මෙරටින් වාර්තා වී ඇති කොවිඩ් ආසාදිත මරණ ගණන 330කි.

මෙලෙස මියගොස් ඇත්තේ වැලිගම ප්‍රදේශයේ පදිංචිව සිටි 67 හැවිරිදි කාන්තාවක්, කොළඹ 15 ප්‍රදේශයේ පදිංචිව සිටි 82 හැවිරිදි කාන්තාවක්, වත්තේගම ප්‍රදේශයේ පදිංචිව සිටි 73 හැවිරිදි කාන්තාවක්, නිට්ටඹුව ප්‍රදේශයේ පදිංචිව සිටි කාන්තාවක්, ගෙලිඔය ප්‍රදේශයේ පදිංචිව සිටි 77 හැවිරිදි පිරිමි පුද්ගලයෙක්, කොළඹ 02 ප්‍රදේශයේ පදිංචිව සිටි මාස 18ක් වයසැති පිරිමි දරුවෙක් සහ රාගම ප්‍රදේශයේ පදිංචිව සිටි 32 හැවිරිදි පිරිමි පුද්ගලයෙකි.

Related posts

තවත් කොවිඩ් මරණ 41ක් | තහවුරු කළ සමස්ත මරණ ගණන 2,985ක් දක්වා ඉහළට.

colombotoday

ලොව පුරා කොරෝනා මරණ සංඛ්‍යාව ලක්ෂ හතර ඉක්මවයි

colombotoday

කුසල් ජනිත්ටත් කොවිඩ්

colombotoday

ඊයේ කොරෝනා ආසාදිතයින් 1451 දෙනා වාර්තා වූ ප්‍රදේශ මෙන්න

colombotoday

එකම පවුලේ මව, පියා, පුතු කොරෝනා බිලි ගයි

colombotoday

අද කොවිඩ් ආසාදිතයින් 648 ක්

colombotoday