Colombo Today Local News

හදිසි නීති රෙගුලාසි බලාත්මක කිරීමේ යෝජනාව සම්මතයි

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ගැසට් මගින් ප්‍රකාශයට පත් කරන ලද හදිසි නීති රෙගුලාසි අද (06)දින පාර්ලිමේන්තුවේදී සම්මත විය.

කථානායකවරයා සඳහන් කළේ හදිසි නීති විවාදයට පක්ෂව ඡන්ද 132කුත් විපක්ෂව ඡන්ද 51කුත් ලැබුණු බවය.

ඒ අනුව අත්‍යවශ්‍ය ආහාර සැපයීම සඳහා වන හදිසි නීති රෙගුලාසි පිළිබඳ ඡන්ද විමසීමේදී යෝජනාව වැඩි ඡන්ද 81කින් සම්මත වුණි.

Related posts

“මරණ දණ්ඩනය ඉවත් කරන්න පනතක් ගෙනාවොත් එදා ජාතික ශෝක දිනයක් කරනවා” ජනපති

colombotoday

මීනගයා පීල පනී…. මාරක අනතුරක් නූලෙන් වැළකෙයි !

colombotoday

ගම්මන්පිල-බැසිල් අතර උණුසුම් වචන හුවමාරුවක්…

colombotoday

මනාප ප්‍රතිඵල 6 වනදා මධ්‍යම රාත්‍රියට පෙර අවසන් ප්‍රතිඵල 7 වනදා මධ්‍යම රාත්‍රියට පෙර

colombotoday

නෙළුම් කුළුණ හදන හැටි බලන්න ජනපති යයි (Photo)

colombotoday

‘සංහිදියාවේ නාළිකාව‘ ජනවාරියේ උතුරෙන් වැඩ අරඹයි !

colombotoday