අද සිට විපක්ෂයේ ස්වාධීන මන්ත්‍රීවරයෙක් ලෙස කටයුතු කරන බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා අද (08) දින පාර්ලිමේන්තුවේ දී විශේෂ ප්‍රකාශයක් සිදු කරමින් පැවසීය.
ස්වාධීන වුවද , ආණ්ඩුවේ ඇමතිධුර ලබා ගැනීමට කිසිදු සුදානමක් නොමැති බවත් තමා ඒ බව සජිත් ප්‍රේමදාස මහතාට ලිඛිත දැනුම්දුන් බවත් මන්ත්‍රීවරයා සඳහන් කළේය.