Covid 19

නව කොවිඩ් ආසාදිතයින් 678ක්

කොවිඩ් -19 වෛරසය ආසාදනය වූ 678 දෙනෙකු අද (07) දිනයේ හඳුනාගෙන ඇති බව යුද හමුදාපති, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

ඒ අනුව කොවිඩ් ආසාදිත බවට මෙරටදී හඳුනාගත් සමස්ත ආසාදිතයින් ගණන 268,111ක් දක්වා ඉහළගොස් තිබේ.

Related posts

මෙරට කොවිඩ් ආසාදිතයින් ගණන 5000 ඉක්මවයි

colombotoday

තිස්සමහාරාම පොලීසියේ තවත් නිලධාරින් 8ට කොවිඩ්

colombotoday

කොළඹ මහා නගර සභාවේ තවත් ආසාදිතයින් 14 ක්

colombotoday

හිටපු කතානායක වි.ජ.මු ලොකුබණ්ඩාරටත් කොරෝනා

colombotoday

උතුරුමැද පළාත් ප්‍රධාන අමාත්‍යාංශ සේවකයෙකුටත් කොවිඩ්

colombotoday

කෑගල්ල රෝහලේ වෛද්‍යවරුන් තිදෙනෙකුට කොවිඩ් ආසාදිතයි

colombotoday