සපුගස්කන්ද ඉන්ධන පිරිපහදුවෙන් ඩීසල් මෙට්රික් ටොන් 800ක් අද(06)දින සිට වෙළෙඳපොළට නිකුත් කරන බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති පවසයි.