Colombo Today Local News

මඩකලපුව කලුවන්චිකුඩි පොලිසිය වසා දමයි

මඩකලපුව කලුවාන්චිකුඩි පොලිස් ස්ථානයේ රාජකාරි කරන පොලිස් නිලධාරියෙකුට කොරෝනා ආසාදනය වී ඇති බවට පළාත් සෞඛ්‍ය අධ්‍යක්ෂක වෛද්‍ය අලකයියා ලතාකරන් මහතා පවසයි.

කලුවන්චිකුඩි මුලික රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටියදී මොහුට කොරෝනා ආසාදනයවී ඇත. මේ හේතුවෙන් කලුවන්චිකුඩි පොලිස් ස්ථානය අද (6)දිනයේ සිට තාවකාලිකව වසා දැමීමට පියවර ගෙන තිබේ.

Related posts

වස විෂ පිරි පිටරට කිරි වලට එරෙහිව සෞඛ්‍ය අමාත්‍යාංශය ඉදිරිපිට විරෝධතා…

colombotoday

කැබිනට් ඇමැතිධුර කිහිපයක වෙනසක් ? ජී.එල් සහ කෙහෙළිය ජනාධිපති ලේඛම් කාර්යාලයේ

colombotoday

(Video)භික්ෂූන් වහන්සේලාට ක්‍රියාත්මක වන නීතිය එජාප නායකයාට, එජාප පාක්ෂිකයන්ට අදාළ නැද්ද?

colombotoday

අධිකරණයට අපහාස කළ අජිත් ප්‍රසන්නට බරපතළ වැඩ සහිත තවත් සිරදඬුවමක්

Admin

කො⁣රතොට ඉන්ධනහලකට බෝම්බ ප්‍රහාරයක්

Admin

වැල්ලම්පිටියේ සිදුකළ වැටලීමකදී හෙරොයින් කිලෝ ග්‍රෑම් 23ක් සමග අයෙක් අත්අඩංගුවට

colombotoday