Colombo Today Local News

ලබන මස 22 දා තෙක් තෙල් නැවක් නැහැ

ඛනිජ තෙල් සංස්ථාවට ලබන මස 22 වැනිදා දක්වා පෙට්‍රල් නැවක් සොයාගත නොහැකි බව එක්සත් ජාතික පක්ෂයේ හිටපු අමාත්‍ය සාගල රත්නායක පවසයි.

ලබන මස 11ත් 15 වැනිදාත් අතර නෞකාවක් පැමිණෙන තුරු සංස්ථාව සතුව ඩීසල් තොග පවතින්නේ අත්‍යවශ්‍ය සේවාවලට පමණක් ඔහු සඳහන් කරයි.

Related posts

ජනපති සමග පැවති ද්විපාර්ශ්වික සාකච්ඡා බෙහෙවින් ඵලදායී – චීන ආරක්ෂක ඇමති(PHOTOS)

colombotoday

“යළි නැඟිටින්න නම් එපා වැඳලා ඉල්ලන්නම්”

Admin

සියලු ආර්ථික මධ්‍යස්ථාන අදත් තොග වෙළෙඳාමට විවෘතයි.

colombotoday

මහාචාර්ය මෙත්තිකා විතානගේ තවත් ලෝක සම්මානයකින් පිදුම් ලබයි

colombotoday

මැතිවරණ නිලධාරීන් තෑගි දෙන්න ආ හිටපු ජනපති හරවා යවයි

colombotoday

නාමල් – ලිමිනි විවාහය අද

colombotoday