Colombo Today Local News

ඉන්ධන පිරවුම්හල් වලට දැඩි ආරක්ෂාවක්

දිවයිනේ බොහෝ ඉන්ධන පිරවුම්හල් සදහා විශේෂ ආරක්ෂාවක් යෙදවීමට රජය පියවර ගෙන තිබේ.

ඒ අනුව, පොලීසිය මෙන්ම යුද හමුදාව ද යොදවා ඇත.

අත්‍යඅවශ්‍ය සේවා සඳහා පමණක් ඉන්ධන නිකුත් කරන ලෙස දැනුම්දීමත් සමඟ විවිධ ප්‍රදේශවල ජනතාව ඉන්ධන පිරවුම්හල් අසළ කලබලකාරී තත්ත්වයක් ඇති කර තිබිණි.

මේ හේතුවෙන් මෙම පියවර ගෙන ඇත.

කෙසේ නමුත් රාජ්‍ය නිලධාරීන්ට ප්‍රමුඛතාවය ලබා දෙමින් එම ඉන්ධන හල් තුලින් ඉන්ධන නිකුත් කිරිම සිදු කෙරිණි.

Related posts

රාජ්‍ය වෙසක් උත්සවයත් අත්හිටුවයි

colombotoday

උතුර – නැගෙනහිර ඒකාබද්ධ කළොත් නැගෙනහිර ලේ ගංගා ගලයි – මුස්ලිම් ඇමතිලා අනතුරු අගවයි

colombotoday

පුංචි මන්ත්‍රීන්ට ලක්‍ෂ 50 ක්… වැඩ හොඳනම් ලක්‍ෂ 100ක්‌

colombotoday

ජනපතිගේ අවසන් තීරණය ගැන රවී, මනෝ කියන දේ…

colombotoday

ගෙවුණු වසර තුළ විදේශ ආයෝජන 50%කින් පහළ බහැලා

colombotoday

කතරගම 400ක් ගිනි පාගයි

colombotoday