Colombo Today Local News

විදුලි බිල් පත ඩොලර් වලින් ගෙවන්න කියයි

ඩොලර් අදායම ලබන පුද්ගලික හෝ රාජ්‍ය ආයතන විදුලි බිල ගෙවිය යුත්තේ ඩොලර් වලින් බව මහජන උපයෝගිත කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා අද (27)දින පැවති මාධ්‍ය හමුවකදී සඳහන් කර තිබේ.

වැඩි දුරටත් ඒ මහතා පවසා ඇත්තේ, පුද්ගලික හෝ රාජ්‍ය ආයතන තමන්ගේ අදායමෙන් 60% කට වඩා විදේශ විනිමය උපයනවානම් මෙසේ ඩොලර් වලින් විදුලි බිල ගෙවිය යුතු බවයි.

Related posts

වෙසක් සතිය අහෝසියි…

colombotoday

ඇවන්ගාඩ් පවරාගැනීමෙන් රජය ඇන ගනී.. ගිවිසුම කැඩුවොත් ඩොලර් කෝටි 40ක් ගෙවන්න වෙයි

colombotoday

බෝග වගාවන්ට වනසතුන්ගෙන් සිදුවන හානිය අවම කිරීමේ වැඩ පිළිවෙළක්

colombotoday

රාමඤ්ඤ මහා නිකායේ මහානායක අතිපූජ්‍ය නාපානේ පේමසිරි මහ නා හිමියෝ අපවත් වෙති

colombotoday

නාමල් හෙට උදේ ගෙයින් ගෙට කැන්වසින් පටන් ගනියි.

Admin

රනිල් වික්‍රමසිංහ ඉදිරි මැතිවරණවලට තරංග නොකරයි

colombotoday