World

ප්‍රහාරක ජෙට් යානයක් අතුරුදන්වෙයි

පුහුණු ගුවන් ගමනක් සඳහා පිටත්ව ගිය තායිවාන ගුවන් හමුදාවට අයත් F-16 වර්ගයේ ප්‍රහාරක ජෙට් යානයක් අතුරුදන්ව තිබේ.

විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ අදාළ ජෙට් යානය ගුවන් ගත පැය භාගයකට පමණ පසු රේඩාර් තිරයෙන් අතුරුදහන් වී ඇති බවය.

තායිවාන ගුවන් හමුදාව යානය සොයාගැනීම සදහා විශේෂ මෙහෙයුමක් ආරම්භ කර ඇති බව විදෙස් මාධ්‍ය අනාවරණය කරයි.

තායිවානයේ දකුණු දිග චියායි ප්‍රදේශයේ පුද්ගලයින් කිහිපදෙනෙකු පවසා ඇත්තේ යානයක් මුහුදට කඩා වැටුණු බව දුටු බවයි.

Related posts

ජිහාඩ් සාධාරණිකරණය කිරීම හේතුවෙන් මුස්ලිම් ප්‍රකාශන ආයතනය වසා දමයි

colombotoday

යුක්‍රේන ආක්‍රමණය ගැන පාසල්වලට රුසියාවෙන් නව ඉතිහාස පොතක්

Admin

මැලේසියාවේ නායයාමකින් 21 මරුට

Admin

‘මරණයේ නගරයෙන්‘ ට්‍රම්ප්ට ලිපියක් !

colombotoday

ඇමරිකාවෙන් සිරියාව ඉලක්ක කර මිසයිල 100 ක ප්‍රහාරයක්

colombotoday

උතුරු කොරියාවේ ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානියා මරා දමයි!

colombotoday