Colombo Today Local News

චීනයෙන් ලබාදෙන මානුෂිය ආධාර වල පළමු සහල් තොගය නැව්ගත කරයි

චීනය ශ්‍රි ලංකාවට ලබාදෙන යුවාන් මිලියන 500ක මානුෂීය ආධාර යටතේ ලංකාවට ලබාදෙන සහල් තොගයේ පළමු කොටස නැව්ගත කළ බව චීන විදේශ කටයුුතු අමාත්‍යාංශයේ ප්‍රකාශක ෂාඕ ලිජියන් සිය ට්විටර් ගිණුමේ ට්විටර් සටහකින් සදහන් කර ඇත.

මෙම යුවාන් මිලියන 500ක මානුෂීය ආධාර යටතේ චීනය විසින් ශ්‍රී ලංකාවට පරිත්‍යාග කරන ඖෂධ තොගයේ පළමු කොටස පසුගියදා හොංකොං සිට ශ්‍රී ලංකාවට ගෙන එනු ලැබීය.

Related posts

මෙරට කොරෝනා රෝගීන් සංඛ්‍යාව 581 ක් දක්වා ඉහළට

colombotoday

ජාතික කෘෂිකර්ම ප්‍රතිපත්තියේ අවසන් කෙටුම්පත අමාත්‍ය මණ්ඩලයට

Admin

හකීම්, බදුර්දීන්, මුස්තාපා මරා ගනී.. කැබිනට්ටුවේ ගාලගෝට්ටියක් !

colombotoday

හිටපු ජනපතිගෙන් ඉන්දියාවේදී ඓතිහාසික ප්‍රකාශයක්

colombotoday

“දැනෙන වෙනසකට” ශ්‍රීලනිප සහ එජාප ඇමතිවරු අතර තවත් සාකච්ඡාවක්

colombotoday

බස් ගාස්තු 6.5%කින් වැඩි කිරීමට කැබිනට් අනුමැතිය හිමිවේ… අවම ගාස්තුව ගැනත් තීරණයකට එයි

colombotoday