Colombo Today Local News

ලක්ෂ 10ක් මාසික පඩියක් ගන්නා 190ක් ශ්‍රී ලංකන් ගුවන් සේවයේ… කෝප් වාර්තාවෙන් හෙලිවෙයි…

රුපියල් මිලියනයකට වඩා මාසික වැටුප් ලබන නිලධාරීන් 190 ක් ශී‍්‍රලංකන් ගුවන් සමාගමේ සිටින බවට විගණන වාර්තා මගින් අනාවරණය වී ඇතැයි පාර්ලිමේන්තු මන්තී‍්‍ර සුනිල් හඳුන්නෙත්ති මහතා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබූ පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභා (කෝප්* වාර්තාවේ සඳහන් වේ.
 
 එම නිලධාරීන්ගේ අධ්‍යාපන සුදුසුකම් වයස සහ කාර්යයන් පිළිබඳව වාර්තාවක් එවන ලෙස 2016 වසරේදී පොදු ව්‍යාපාර කාරක සභාව විසින් දන්වා යැව්වද මේ වනතුරු එම වාර්තාව එවා නැතැයි ද එහි සඳහන් කර තිබේ.
 
 එම නිලධාරීන්ගේ අධ්‍යාපන සුදුසුකම්, වයස සහ පැවරී ඇති කාර්යයන් පිළිබඳව තොරතුරු ඇතුළත් වාර්තාවක් කාරක සභාවට එවන ලෙස එමගින් වැඩිදුරටත් නිර්දේශ කර ඇත.

Related posts

කොවිඩ් අවදානම නිසා දඹදිව වන්දනා චාරිකා තවකාලිකව අත්හිටුවයි

colombotoday

ක්ෂුද්‍ර මූල්‍ය ආයතන වල ගනුදෙනුකරුවන් ආරක්ෂා කරන්න අධිකාරියක්

Admin

රියදුරු බලපත්‍ර අලුත්කිරීමේ කාලය දීර්ඝ කරයි.

colombotoday

මාස 3ක් යන්න කලින් මේ ආණ්ඩුව පෙරළනවා

colombotoday

ආණ්ඩුව අයවැය සම්මත කර ගත් හැටි ඒකාබද්ධ විපක්ෂය කියයි

colombotoday

ගුවන්තොටුපොළ විවෘත කරමින් ශ්‍රී ලාංකිකයින් රැගත් පළමු ගුවන් යානය දිවයිනට..

colombotoday