Colombo Today Local News

ඇමරිකානු සහකාර රාජ්‍ය ලේකම් 11 දිවයිනට

ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේ ආර්ථික හා ව්‍යාපාරික කටයුතු පිළිබද සහකාර රාජ්‍ය ලේකම් වාල්ස්. එච්.රිව්කින් මහතා දෙදින නිල සංචාරයක් සදහා එළැඹෙන 11 වනදා දිවයිනට පැමිණෙන බව ශ්‍රී ලංකාවේ ඇමරිකානු තානාපති කාර්යාලය පවසයි.

දෙරට අතර වෙළෙඳ හා ආයෝජන කටයුතු ඉහළ නංවා ගැනීමේ අරමුණෙන් සහකාර රාජ්‍ය ලේකම්වරයා දිවයිනට පැමිණෙන බවත්, එම සංචාරය අතරතුරදී ජනධිපති මෛත්‍රීපාල සිරිසේන හා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ යන මහත්වරු ඇතුළු මැති ඇමතිවරුන් මෙන්ම, මෙරට ප්‍රමුඛ පෙළේ ව්‍යාපාරිකයන් හමුවීමට නියමිත බවත් තානාපති කාර්යාලය නිකුත් කළ නිවේදනයේ දැක්වෙයි.

Related posts

යහපාලනයෙනුත් අඩු නැතිව ඥාති සංග්‍රහ, පැෆ්රල් සංවිධානයෙන් චෝදනා

colombotoday

කොස්තාපල්වරයෙකුගේ ගිනි අවිය පත්තු වී නිලධාරියෙකුට තුවාල

Admin

“ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කළ යුතුයි” ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව

colombotoday

අද සිට දින පහක විශේෂ මදුරු මර්දන වැඩසටහනක්

colombotoday

මහින්ද අගමැති ලෙස දිවුරුම්දීම 09 වන ඉරිදා

colombotoday

හිටපු ජනපති ගෝඨාභයගේ නිවස අසලට ගිය අරගලකරුවන් සහ පොලීසිය අතර උණුසුම් තත්ත්වයක්

Admin