Colombo Today Local News

නාවික හමුදාව නැගෙනහිර මහ ඇමතිට නිල වශයෙන් විරෝධය දක්වයි

slnavy

නාවික හමුදා නිලධාරියෙකුට නැගෙනහිර මහ ඇමතිවරයා ප‍්‍රසිද්ධ උත්සවයකදී පහත් ලෙස බැන වැදීම සම්බන්ධයෙන් නාවික හමුදාව අප‍්‍රසාදය පල කර තිබේ.

නාවික හමුදාපති වයිස් අද්මිරාල් රවින්ද්‍ර විජේගුණවර්ධන මහතා පවසන්නේ ආරක්‍ෂක ලේකම් කරුණාසේන හෙට්ටිආරච්චි මහතාට මේ සම්බන්ධයෙන් වූ වාර්තාවක් ලබා දීමට කටයුතු කළ බවයි.

මෙරට ඉතිහාසයේ හමුදාවක් විසින් මහ ඇමතිවරයෙකුට විරෝධය දක්වන්නේ පළමු වරටයි.

Related posts

කොටි මහවිරු සමරුවලට රජයෙන් අවසර නෑ…

colombotoday

තැපැල් සේවකයින් සංකේත වැඩ වර්ජනයක

colombotoday

රිෂාඩ් ගේ මූලික අයිතිවාසිකම් පෙත්සම් විභාගයෙන් විනිසුරු ජනක් ද සිල්වා ඉවත්වෙයි

colombotoday

බැංකු නිලධාරිනියගේ නිවෙසට පැන දේපල කොල්ලකාලා

Admin

යාපනේ ආයුධ සන්නද්ධ කල්ලි නැවත හිස ඔසවයි.. රාජ්‍ය සේවකයෝ ආරක්ෂාව ඉල්ලති

colombotoday

අන්තරේ ජජුර සරසවියේ යකා නටයි.. පිරිත් පිංකම කඩාකප්පල් කර විද්‍යාපීඨ සිසුන්ට පහර දෙයි

colombotoday