Colombo Today Local News

ETCA අත්සන් කළොත්, අගමැති රනිල්ගේ මරණ වරෙන්තුව අත්සන් කරා කියල හිතාගන්න

ඉන්දියාව හා ශ‍්‍රි ලංකාව අතර අත්සන් කිරීමට සැලසුම් කර ඇති එට්කා ගිවිසුම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමෙන් තොරව අත්සන් කිරීමට අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා කටයුතු කලහොත් එය ඔහුගේ මරණ වරෙන්තුවට අත්සන් කිරීමක් සේ සැලකිය යුතු බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී වාසුදේව නානායක්කාර මහතා පවසයි.

කොලඹදී පැවති මාධ්‍ය හමුවක් අමතමින් ඔහු මෙසේ කියා සිටියේය.

Related posts

පාඨලීගේ සෞඛ්‍ය ගැන අධිකරණය වාර්තාවක් ඉල්ලයි

colombotoday

විශේෂඥ වෛද්‍යවරුන්ගේ විශ්‍රාම වයස ගැන අධිකරණයෙන් නියෝගයක්

Admin

එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසියට ගිය ජනපති යළි දිවයිනට

colombotoday

වාහන මොඩිෆිකේෂන් කියන්නේ කර්මාන්තයක්

Admin

අද පැයක විදුලි කප්පාදුවක්

colombotoday

පොලිස් ඇමති සමඟ සාකච්ඡාවකින් පසු ඕමාන් ආයෝජකයා ලංකාව හැරයන තීරණය වෙනස්කරයි

Admin