Colombo Today Local News

විනය කැඩු අය දැන් සමාව ඉල්ලා ලිපි එවනවා – එස්.බී

sb disanayake 233පක්ෂ විනය කඩකළ ශ්‍රීලංකා නිදහස් පක්ෂයේ ඇතැම් සමාජිකයන් මේවනවිට සමාව ඉල්ලා ලිපි යොමුකර ඇති බවත්, ඇතැමුන් ජනාධිපතිවරයා හමුවී සමාව අයැද සිටි බවත් අමාත්‍ය එස්.බී. දිසානායක ප්‍රකාශ කළේය.

එබැවින් පක්ෂය සම්බන්ධ තීරණ ගැනීමේදී ප්‍රවේශමෙන් කටයුතු කරන බවත්, මහින්ද පාර්ශ්වයේ බොහෝමයක් මේවනවිටත් ජනාධිපතිවරයා සමග සාකච්ඡාකර පක්ෂය සමග සිටින බවට පොරොන්දු වී ඇතැයිද අමාත්‍යවරයා කීය.

කෙසේවෙතත් ඉදිරියේදී තම පක්ෂය පූර්ණ ප්‍රතිසංවිධානයකට ලක්කරන බවද අමාත්‍යවරයා පැවසූයේ ඊයේ(09දා) කොළඹ පැවැති මාධ්‍ය හමුවකදීය.

Related posts

ග්‍රාම නිලධාරීවරයෙක් මහ මග කපාකොටා ඝාතනය කරයි

colombotoday

සංස්කෘතියට පහර ගසන ITN fm රේඩියෝ නාට්‍යයට එරෙහිව පොලිස් පරීක්ෂණ

colombotoday

උතුරේත් දකුණෙත් යුද අපරාධ සිදුවී තිබෙනවා – ජවිපෙ

colombotoday

අජිත් රෝහණගේ තනතුර SSP නිහාල් තල්දූවට

colombotoday

ඒකාබද්ධ පොදුජන පෙරමුණේ මංගල රැලිය මහින්දගේ ප්‍රධානත්වයෙන් අද

colombotoday

ඉස්ලාම් සංවිධාන 11 ක් මෙරට තුල තහනම් කිරීමේ ගැසට් පත්‍රය නිකුත් කෙරේ. | නියෝග උල්ලංඝනය කළහොත් අවුරුදු 20 දක්වා සිරදඬුවම්

colombotoday