Colombo Today Local News

“ශ්‍රීලනිපය එජාපය හා එක්ව සිටීම රටට අහිතකරයි” SB

එක්සත් ජාතික පක්ෂය හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එකට සිටිය හැකි පක්ෂ දෙකක් නොවන බවත්, එසේ එකට සිටීම රටට අහිතකර බවත් සමාජ සවිබල ගැන්වීම හා සුබසාධන අමාත්‍ය එස්.බී. දිසානායක මහතා පවසයි.

ප්‍ර‍ධාන පක්ෂ දෙක එසේ සදාකල් එක්ව සිටීම රටේ ප්‍ර‍ජාතන්ත්‍ර‍වාදයට අහිතකර බවද ඇමතිවරයා සඳහන් කළේය. පෙරේදා (19දා) මාරස්සන නගරයේ පැවැති ජන හමුවකදී ඔහු සෙස අදහස් දැක්වීය.

“මේ පක්ෂ දෙකට සදාකාලිකව එකට ඉන්නත් බෑ…ඉන්න හොඳත් නැහැ.මේ පක්ෂ දෙක දෙපැත්තේ තිබීම ප්‍ර‍ජාතන්ත්‍ර‍වාදයට ගුණදායකයි.එහෙම නැත්නම් ඒ වෙනුවට විකල්ප හැටියට පත්වෙන්නේ අන්ත ජාතිවාදී හා ත්‍ර‍ස්තවාදී කල්ලි ඒ නිසා රටට ශක්තිමත් විපක්ෂයක් තිබීම ප්‍ර‍ජාතන්ත්‍ර‍වාදයට අත්‍යවශ්‍ය කරුණක්”

Related posts

අලී සබ්‍රි රහීම්ට මසක පාර්ලිමේන්තු තහනමක්

Admin

පිරිමි දරුවෙකු ලිංගික අපයෝජනයට ලක්කළ අයෙකුට වසර 10ක බරපතළ වැඩ සහිතව සිරදඬුවම්

colombotoday

2023 අයවැය ධනාත්මකයි ඉදිරියේදී සහන ලැබේවි – මහින්ද රාජපක්ෂ

Admin

වෛද්‍ය ශාපි ට චෝදනා කරන කාන්තාවන්ගේ ස්වාමි පුරුෂයින්ගේ පුරුෂකම පරික්ෂා කරන්න – දිගාමඩුල්ල මන්ත්‍රී මන්සුර්ගෙන් බලු කතාවක්

colombotoday

විදෙස්ගතව සිටි තවත් ලාංකිකයින් 35 ක් දිවයිනට

colombotoday

සැප වාහන නැතිව මන්ත්‍රීලාට බර කරත්තෙන් යන්නද කියන්නේ – මුදල් ඇමති

colombotoday