Colombo Today Local News

කට වරද්දාගත් රන්ජන් 7 වැනිදා උසාවි කැදවයි….

රූපවාහිනී වැඩසටහනකදී අධිකරණයට අපහාස කිරිම සම්බන්ධව කැරුණු දැක්වීම සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතාට දෙසැම්බර් 7දා ශ්‍රේෂ්ඨාධිකරණයේ පෙනී සිටින්නැයි අද (03) නොතීසි නිකුත් කර තිබේ.

රූපවාහිනී විවාද අතර තුර පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ නඩුවේ විනිසුරු මඩුල්ල පිළිබඳව සිදු කළ ආන්දෝලනාත්මක ප්‍රකාශයක් හේතුවෙන් මෙලෙස අධිකරණයේ පෙනී සිටිමට රාමනායක මහතාට නොතීසි නිකුත් කර ඇත.

Related posts

සංචාරක වීසා මත ගෘහ සේවිකාවන් අද සිට රට යැවීම තහනම්

Admin

මෙරට දුෂිතම ගඟ කැළණි ගඟ බවට අනාවරණයක්

colombotoday

“ශ්‍රීලනිපය කැඩුවේ ජනපති මෛත්‍රීයි, එජාපය පරදන්න කොලෙන් හරි මලෙන් හරි අපි එනවා“ – දිලුම් අමුණුගම

colombotoday

සේවක වැටුප් පිලිබද තීරණයක්

Admin

FCIDය හයිඩ් පිටියට ගියානම් සියළු දූෂිතයන් එක තැනකදී අල්ලා ගන්න තිබුණා. ආව ඔක්කොම හොරු

colombotoday

ඥානසාර හිමිගේ මව්තුමිය නිසා කඳුළු සැලූ සුදත්ත හිමි

colombotoday