Colombo Today Local News

නිරෝධායන නීති ඉගැන්වීමට ගිය එජාප ප්‍රා.මන්ත්‍රීට ගුටි පුජාවක් දීලා

නිරෝධායන නීති කඩ නොකරන්නැයි උපදෙස් ලබාදුන් එක්සත් ජාතික පක්ෂ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකුට පහර දීමක් සිදුකර තිබේ. අනතුරුව පහර කෑ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයා තුවාල ලබා මීගහතැන්න රෝහලට ඇතුළත් කර ඇතැයි පොලිසිය පවසයි.

එසේ පහර කෑමට ලක්ව ඇත්තේ වලල්ලාවිට ප්‍රාදේහිය සභාවේ එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරයෙකි.

පුද්ගලයකු කොවිඩ් වැළඳීම නිසා ආසාදිත නිවසක එක් පුද්ගලයකු නිරෝධායන නීති උල්ලංඝනය කළ අවස්ථාවේදි ඊට විරුද්ධ වූ මන්ත්‍රිවරයාට මෙම පහරදීම සිදු කර ඇත.

ඒ අනුව නිරෝධායන කාලය නිමා වීමෙන් අනතුරුව පහරදුන් පුද්ගලයා අත්අඩංගුවට ගන්නා බව පොලීසිය පවසයි.

Related posts

අපේ ජන බල පක්ෂයේ නායක සමන් පෙරේරා වෙඩි තබා ඝාතනය කෙරේ.

colombotoday

කොරෝනා මරණ භූමිදානය කරන්න කියන මහාචාර්ය මලික් පීරිස් එදා මුව ආවරණ දාන්න එපා කියලා. Video

colombotoday

ජනතාව සහය ලබා දුන්නොත් රට වසා දැමීමේ අවශ්‍යතාවයක් නැහැ – වෛද්‍ය ජයරුවන් බණ්ඩාර

colombotoday

මියන්මාර මුස්ලිම් ජාතිකයන් 32ක් රැගෙන ලංකාවට හොරෙන් ආ බෝට්ටුවක් අල්ලයි

colombotoday

අපි කෑලි කෑලි කැපුවත් සිංහලේ – මදුමාධව අරවින්ද

colombotoday

මිල සූත්‍රයෙන් ප්‍රෙට්ල්, ඩීසල් මිල ඊයේ රාත්‍රියේ සිට ඉහළට

colombotoday