Colombo Today Local News

අපේ ගෑනු වැඩිපුර බියර් බොන්න පුරුදු වෙලා – ජනපති

mithrepalaවර්ථමානයේ අපේ රටේ කාන්තාවන් අතර බියර් පානය කිරීම වැඩිවී ඇතැයි ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ප්‍රකාශ කළේය.

පසුගිය කාලයේ  දුම් පානය කිරීම පහළ ගොස් මද්‍යසාර පානය ඉහළ ගොස් ඇති බව  සංඛ්‍යා ලේඛන වලින් පෙනෙන බව ඔහු තවදුරටත් පැවසීය.

ජනපති මේ අදහස් පළ කලේ ඊයේ 12) කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ පැවති උත්සවයකට සහභාගී වෙමිනි.

Related posts

ඩී.එස් ගුණසේකර සමාගමට සිගරට් ගන්න ලංකා බැංකුවෙන් ලක්ෂ 31500ක් දීලා. | අනුර කුමාර දිසානායක

colombotoday

ත‍්‍රස්තවාද වැලැක්වීමේ පනත වෙනුවට ගෙනෙන නව පනත පරද්දවනවා – ශ්‍රී.නි.ප මහලේකම් දයාසිරි ජයසේකර

colombotoday

රාජාංගනයේ ගම්මාන 24ක් ලොක්ඩවුන්

colombotoday

බ්‍රිතාන්‍යය තුළ එල්.ටී.ටී.ඊ. සංවිධානය තවදුරටත් ත්‍රස්ත සංවිධානයක් නොවයි. එරට අධිකරණයකින් නියෝගයක්

colombotoday

“ත්‍රෛනිකායික මහා නාහිමිවරුන්ගේ ඉල්ලීමට ආණ්ඩුව පයින් ගහලා” – මහාචාර්ය ඉදුරාගාරේ ධම්මරතන හිමි

colombotoday

සේපාල් අමරසිංහ යලි කූඩුවට

Admin