Colombo Today Local News

VAT පනත නීති විරෝධීයි.. ශ්‍රේෂ්ඨාධිකරණය පාර්ලිමේන්තුවට දන්වයි.. නව පනතක් ගේනවා – අගමැති කියයි

vat3වැට් බදු සංශෝධනයට අදාළ පනත ආන්ඩුක්‍රම ව්‍යවස්ථාවේ වගන්තිවලට අනුකූලව ඉදිරිපත් කර නොමැති බව ශ්‍රේෂ්ඨාධිකරණය විසින් දැනුම් දී ඇති බව කථානායක කරු ජයසූරිය මහතා විසින් අද පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.

ඒ අනුව වෙනත් පනතක් ඉදිරිපත් කරන බව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා එහිදී පැවසීය.

එහිදී අගමැතිවරයා පවසා ඇත්තේ මෙවැනි පනත් මීට පෙර සම්මත වී තිබෙන බැවින් ඒ ගැන සොයා බලන ලෙස කථානායකවරයාගෙන් ඉල්ලා සිටින බවයි.

Related posts

ජනපතිගෙන් විශේෂ ප්‍රකාශයක්….

colombotoday

යෝජිත විදුලි බල ප්‍රතිසංස්කරණ පනතට අනුමැතිය

Admin

“නීතිය හා සාමය” දුන්නත් මම බාර ගන්නෑ – ෆොන්සේකා

colombotoday

මහජන බැංකුවේ මුල් පුටුව බොදු විරෝධියෙකුට.. සියළු ගිණුම් ඉවත් කරගැනීමට භික්ෂූන් වහන්සේලා සැරසෙයි !

colombotoday

පාර්ලිමේන්තුව සුද්ද කරන්න ඔයා අබාන්ස්ද?

Admin

ගෝඨාභය පුටින් වගේ

colombotoday