පසුගියදා අත්සන් කරන ලද ගිවිසුමට අනුව ශ්රී ලංකන් ගුවන් සේවයට අයත් එයාර්බස් 330-300, ලියාපදිංචි අංක 4R-ALN දරන යානය 2016 අගෝස්තු 06 පාකිස්ථානය වෙත පිටත් කර යවා තිබේ.
ඊයේ පස්වරුව වන විට එම ගුවන් යානය පාකිස්ථානුයේ කරච්චි ගුවන් තොටුපළේ නවතා තිබුණි.
lankaaviationnews.com