Colombo Today Local News

ඒකාබද්ධය ශ්‍රීලනිප සංවත්සරය වෙනම සමරයි.. කුරුණෑගල නොයන බව නිල වශයෙන් කියයි

ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන ශ්‍රී ලංකා නිදහස් පකෂ මන්ත්‍රීවරු පක්ෂයේ 65 වැනි සංවත්සරය නෙළුම් පොකුණේ පිහිටි මහින්ද රජපක්ෂ මහතාගේ දේශපාලන සම්බන්ධීකරණ කාර්යාලයේදී සැමරීය.

ඔවුන් කේක් කපා සංවත්සරය සැමරීය. ඩලස් අලහප්පෙරුම, මහින්ද යාපා, රෝහිත අබේගුණවර්ධන, බන්දුල ගුණවර්ධන, ප්‍රසන්න රණතුංග යන ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරු මේ අවස්ථාවට එක්වූහ.

මේ අතර ඊයේ කොළඹදී මාධ්‍ය හමුවක් කැදවමින්, කුරුණෑගලදී පැවැත්වෙන ශ්‍රීලනිප 65 වන සංවත්සර උත්සවයට තමන් සහභාගී නොවන බව ඒකාබද්ධ විපක්ෂය නිල වශයෙන් ප්‍රකාශ කළේය.

Related posts

මාලිමා ආණ්ඩුවේ ප්‍රධාන විපක්ෂය අපියි

Admin

නිවාඩු අවලංගු වන පිරිස මෙන්න

Admin

ජාතික රෝහලේ හදවත් සැත්කම් නැවතී යාමේ අවධානමන්

colombotoday

අළුත්ගම සිංහල මුස්ලිම් ගැටුම ඇතිකලේ රාජිත සේනාරත්න

colombotoday

මුරලි නුවරඑළියෙන් දේශපාලනයට !

colombotoday

“ආණ්ඩුව ජාතික ආරක්ෂාව බින්දුවට දමා බුද්ධි අංශ පාවා දෙනවා” ඤාණසාර හිමි

colombotoday