Colombo Today Local News

ලෝක පරිසර දිනය අදයි

ලෝක පරිසර දිනය අදට (05) යෙදී තිබේ.

අපේ පරිසර පද්ධතිය සුරකිමු යන්න මෙවර ලෝක පරිසර දිනයේ තේමාව වෙයි.

කොවිඩ් -19 වසංගත තත්ත්වය හේතුවෙන් මහජනතාව එක්රැස්කර වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට නොහැකි බැවින් අද සහ හෙට (06)දින දීප ව්‍යාප්තව නිවාස හා ගෙවතු පිරිසිදු කිරීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට පරිසර අමාත්‍යාංශය තීරණය කර තිබේ.

පරිසරයට පැය 48ක් තේමාව යටතේ හුස්ම පොදයි පරිසරයයි යන නමින් මෙම දෙදින පරිසර පිරිසිදු කිරීමේ වැඩපිළිවෙල ක්‍රියාත්මක කරන බව පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා සඳහන් කළේය.

Related posts

ගෑස් රුපියල් 300කින් ඉහළට ?

colombotoday

ගිනි අවියක් සමග සැකකරුවන් 06ක් අත්අඩංගුවට

colombotoday

බියගම වගේ රට පුරා නවීන වාණිජ කාර්මාන්ත කරණයක් කරනවා – ජනපති රනිල් කියයි

Admin

මඩකලපු සිංහලයන්ගේ ඛේදජනක ඉරණම ගැන අම්පිටියේ හිමියෝ හඩ අවදි කරයි !

colombotoday

සෞඛ්‍ය අමාත්‍යාංශය ඇතුළු කොළඹ රෝහල් රැසක් මිලියන 400ක විදුලි බිල් ගෙවා නෑ

Admin

චමල් සහ මහින්ද ඉල්ලා අස්විය යුතුයි – වාසු

colombotoday