Colombo Today Local News

වාහන මිළ ගැන මං මොකුත්ම කීවේ නෑ.. මතකත් නෑ.. මට “අදාල නෑනේ” – ජෝන් ඇමති

john amaratunga

වාහන මිළ වැඩිවීම සම්බන්ධයෙන් තමන් කිසිමක් ප්‍රකාශ නොකල බව සංචාරක අමාත්‍ය ජෝන් අමරතුංග මහතා පවසයි.

ඒ සම්බන්ධයෙන් කුමක් පැවසුවේදැයි තමාට මතක නැති බවත් පවසන ඇමතිරයා, වාහන මිළ ඉහළ යෑම සම්බන්ධයෙන් අදහස කුමක්දැයි විට පැවසුවේ එය තමන්ගේ අමාත්‍යාංශයට අයත් කාර්යයක් නොවන නිසා”ඒක මට අදාල නෑනේ” යනුවෙනි. වත්තල මං තීරුව කඩා දැමීම සම්බන්ධයෙන් විමසූ විටද ජෝන් ඇමතිවරයා පැවසුයේ “ඒක මට අදාල නෑනේ” කියාය.

පසුගිය දා මාධ්‍යවේදීන් හමුවේ අදහස් දක්වමින් ජොන් අමරතුංග අමාත්‍යවරයා පවසා තිබුණේ අනවශ්‍ය අයත් මොටර් රථ මිලදී ගන්නා බැවින් මිල වැඩි කිරීමට රජය තීරණය කළ බවයි.

Related posts

පළා ගිය කොවිඩ් රැඳවියන් 5 දෙනාගෙන් තවත් අයෙක් ආරච්චිකට්ටුවෙන් සොයා ගනියි

colombotoday

මන්ත්‍රීවරුන්ට තෙල් හොඳට වැඩකරන වාහන දෙනවා

Admin

කිඹුලාවල STREET FOOD අලෙවිසැල් ගලවන්නැයි දැනුම්දීමක්

Admin

සංඝරාජ මාවතේ ආපනශාලාවක් ගිනිගනී.. පුද්ගලයෙක් මරුට

colombotoday

ඇමතිවරයා ගොනාට අන්දවා ගිනි ගානට විදුලිය මිලදී ගැනීමේ සූදානමක්

colombotoday

IMF කාර්ය මණ්ඩල නියෝජිත කණ්ඩායමක් ලංකාවේ සංචාරයක

Admin