Colombo Today Local News

ජොන්ස්ටන්ට එරෙහිව පැවති නඩුව යලි විභාගයට ගන්න – නගානන්ද කොඩිතුවක්කු

සංශෝධිත අධි චෝදනා පත්‍රයක් යටතේ යලි චුදිතයාට එරෙහිව නඩු විභාගයක් පැවැත්වියයුතු බව එල්ලවූ දුෂණ චෝදනා හේතුවෙන් අත්අඩංගුවට ගෙන, නඩු විභාගයකින් අනතුරුව හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු නිදොස් කොට නිදහස් කිරීම පිළිබඳව නීතිඥ නාගනන්ද කොඩිතුවක්කු අදහස් දක්වමින් ප්‍රකාශ කර සිටියා.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ හරි වීරයෙක් බේරාගන්නවා වගේ එතන ගිහින් සිටි බවත් මේවා රටේ ජනතාව පිළිකුල් කරන සිද්දි බවත් ප්‍රකාශ කර සිටි නීතිඥ නාගනන්ද කොඩිතුවක්කු මෙය යුක්තිය ඉටු වීමක් නොවන බව අවධාරණය කර සිටියා. රටේ මහ ජනතාව හොදටම දන්නවා “අලි බබා සහ හොරු 40” වගේ කතාවක් මෙතන වෙන්නේ කියලා. නීතිපතිවරයා ජනතාවගේ පරමධිකාරී බලය සුරැකිය යුතු බවත් ඔහු එය නොකරන නිසා තමන් දැඩි ප්‍රහාරයක් එල්ල කල බවත් සඳහන් කර සිටියා.

Related posts

උමාරියා සින්හවංශ අත්අඩංගුවට

colombotoday

10වන වසරේ සිසුවිය එක්දරු පියෙකුගේ දරුවෙක් නිවසේදී බිහිකර මවක් වෙයි

Admin

පියල් නිශාන්ත කලකිරෙයි

Admin

මහජන උපයෝගිතා කොමිසම අහෝසි කිරීමට යයි ?

colombotoday

අසාදු ලේඛණ ගත කල චීන සමාගමකට මධ්‍යම අධිවේගී මාර්ගයේ ඉදිකිරීම් ලබා දීමේ සූදානමක්.

colombotoday

ජමියතුල් උලමාත් ආගමානුකූලව ළමා අපචාර කිරීමේ ලයිසන් එක දිගටම ඉල්ලයි

colombotoday