Colombo Today Local News

කොරෝනා පාලනය කරන්න රටම නොහැකි නම් පළාත් වශයෙන් ලොක්ඩවුන් කරන්න

කොරෝනා පාලනය කිරීම සඳහා රටම නොහැකි නම් පළාත් වශයෙන් හෝ “ලොක්ඩවුන් ” කරන්නැයි රජයෙන් ඉල්ලීමක් කරන බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පාර්ලිමේන්තුවේ දී අද (5)දින පැවසීය.

“කොරෝනා පැතිරෙනවා.ආණ්ඩුවට අද ඒක පාලනය කරගන්න බැරි වෙලා.ඔවුන් ඒක පිළිගන්න ඕන.ආණ්ඩුව ෆේල්.” යයි ඔහු පැවසුවේය.

කිරිඇල්ල මහතා මෙසේ පැවසුවේ කොරෝනා අවදානම හමුවේ රටේ මතුවී ඇති තත්ත්වය සම්බන්ධයෙන් පැවැත්වුනු සභාව කල්තබන අවස්ථාවේ විවාදයේ දීය.

Related posts

හෙට සිට අළුත් රූපවාහිනී නාළිකාවක්

colombotoday

ශ්‍රී ලංකාවේ දැනට පවතින අපරාධ – සිවිල් – වාණිජ නීති ප්‍රතිසංස්කරණයේ

colombotoday

කුණු බිත්තර ගැසූ පාසලේ විදුහල්පතිනියගේ දුරකතනයෙන් ලැබුණු පිළිතුරු – Voice

colombotoday

මට හොඳටම අමාරුයි, වැටුප දෙන්න බෑ. මට ඔච්චරයි තියෙන්නේ.

colombotoday

බෙංගමුවේ නාලක හිමි ඇතුළු හිමිවරුන් සිව් දෙනාට අධිකරණය අද දුන් තීන්දුව…

colombotoday

අයිස් හා ගංජා බෙදා හරින අයියා මලෝ මාට්ටු

colombotoday