Colombo Today Local News

නිවර්තන පැසිපික් සාගරයේ ලානිනා තත්ත්වය උදාසීන එල්නිනෝ තත්ත්වයකට

නිවර්තන පැසිපික් සාගරයේ පැවති ලානිනා (La-Nina) තත්ත්වය මැයි මාසය තුළදී උදාසීන එල්නිනෝ තත්ත්වයක් දක්වා පරිවර්තනයවීම සඳහා 80%ක පමණ හැකියාවක් ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.

මැයි මාසයේ සිට ජුලි දක්වා දිගු කාලීන, මාසික හා සතිපතා වර්ෂාපතනය සහ උෂ්ණත්වය පිළිබඳ අනාවැකිය නිකුත් කරමින් එම දෙපාර්තමේන්තුව මේ බව පෙන්වා දෙයි.

එහි වැඩිදුරටත් දැක්වෙන්නේ, එම උදාසීන එල්නිනෝ තත්ත්වය මැයි සිට ජුලි දක්වා පවතිනු ඇති බවටත් එසේම සැප්තැම්බර් – නොවැම්බර් දක්වා පැවැතීමටත් හැකියාව පවතින බවය.

එම තත්ත්වය දිවයිනේ දේශගුණ විචලනය සඳහා බලපෑම් ඇති කරනු ඇත.

ඒ සම්බන්ධ සම්පූර්ණ විස්තර පහතින් දැක්වේ,

Related posts

නාවික හමුදාව නැගෙනහිර මහ ඇමතිට නිල වශයෙන් විරෝධය දක්වයි

colombotoday

කොරෝනා ආසාදිතයින් ගණන 1085 ක් දක්වා ඉහළට

colombotoday

තෙල්,ගෑස්,බෙහෙත් ගන්න විනිමය අප සතුයි – මහා බැංකු අධිපති

colombotoday

යතුරු පැදියක ගැට ගසා, මාවක් ඔයේ ගිල්වා මැරූ ඇටසැකිල්ලක සුලමුල හෙළිවෙයි

colombotoday

මැතිවරණයට යොදාගත් සියලුම ඡන්ද මධ්‍යස්ථාන විෂබීජහරණයට

colombotoday

ආර්ථික බංකොළොත් වෙන්න හේතු අහන්න කබ්රාල් කැඳවයි

Admin