Colombo Today Local News

ලොරි රථයක ගැටී යතුරුපැදියක ගමන්ගත් තරුණයින් දෙදෙනෙකු මරුට

ඇඹිලිපිටිය 100 කණුව ප්‍රදේශයේදී ලොරි රථයක ගැටීමෙන් යතුරුපැදියක ගමන්ගත් තරුණයින් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇතැයි, පොලීසිය පවසයි.

පොලීසිය සඳහන් කළේ, යතුරු පැදියක් සහ ලොරි රථයක් එකිනෙක ගැටීමෙන් එය සිදුව ඇති බවයි.

අනතුරුන් මිය ගිය තරුණයින් දෙදෙනා අවුරුදු 20 සහ 17 හැවිරිදි වයස්වල පසුවෙති.

සිද්ධිය සම්බන්ධයෙන් ලොරි රථයේ රියැදුරු අත්අඩංගුවට ගත් බව පොලසීය පැවසී ය.

Related posts

සරසවි සිසුන්ටත් බූස්ටර් එන්නත

colombotoday

ප්‍රබල අකුණු ගැන අවාවාදාත්මක නිවේදනයක්

Admin

සීනි කර්මාන්තයේ අතුරු රඟදැක්වීමක්? – නිලධාරීන්ගෙන් වාණිජ ඇමති ලේකම්ට චෝදනා

Admin

“බුදු හාමුදුරුවෝ මිනිමස් වැළඳුවා” යැයි පවසා අපහාස කල අබ්දුල් රාසික්ට එරෙහි නඩුව හෙට

colombotoday

අනියම් බිරියන් සහ කෝටි ගණන් මුදල් අතර පැටලුනු වාමාංශික දේශපාලනයේ අලුත්ම අභිරහස

colombotoday

වහාම එකතු වෙන්න ඉන්දියාවෙන් උතුරට පණිවිඩයක්

Admin