Colombo Today Local Newsfeatured

ආණ්ඩුවට හිතවත් අධිකරණ සංඝනායක හිමිනමක් බන්ධනාගාරයට ගෙන්වයි… ඤාණසාර හිමිගේ සිවුර ගලවන්න දන්න සෙල්ලං ඔක්කොම දමයි…

යහපාලන ආණ්ඩුවේ ඉහළ තැනකට අතිශය සමීප හිතවත්කමක් ඇති අධිකරණ සංඝනායක හිමිනමක් බන්ධනාගාරයට ගෙන්වා, උන්වහන්සේ අනුමැතිය දුන්නේයැයි හගවා ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන්ගේ චීවරය ගලවා දැමීමට සැලසුමක් ඇතැයි වාර්තා වනවා.

බන්ධනාගාර ආරංචි මාර්ග සදහන් කරන්නේ අදාල හිමිනම අද දිනයේ බන්ධනාගාරයට ගෙන්වීමට නියමිත බවයි.

මේ වන විට බන්ධනාගාර රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින ගලගොඩඅත්තේ ඤාණසාර හිමියන්ගේ චීවරය ගලවා ජම්පරය ඇන්දවීමට බන්ධනාගාර නිලධාරීන් උත්සහා කර ඇතත්, උන්වහන්සේ එය දැඩි ලෙස ප්‍රතික්ෂේප කර තිබෙනවා.

කෙසේ හෝ ඤාණසාර හිමියන්ගේ චීවරය ගලවා දමා උන්වහන්සේ භික්ෂුත්වය අහෝසි කළ යුතුයැයි ආණ්ඩුවේ ඉහළමපෙළේ කිහිප දෙනෙකු දැඩි මතයක සිටින බවද අභ්‍යන්තර ආරංචි මාර්ග සදහන් කරනවා.

Related posts

ඩග්ලස් දේවානන්ද පාර්ලිමේන්තු සභාවට

colombotoday

විෂ මත්ද්‍රව්‍ය, අපරාධ කල්ලි සාමාජිකයින් හා මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් ගැන තොරතුරු දෙන්න විද්‍යුත් ලිපින දෙකක්

colombotoday

අසාද් සාලි වෙනම පොලිස් ඒකකයක් ඉල්ලයි !

colombotoday

විදුලි අර්බුදයට හේතුවී ඇති විදුලිබල පනත සංශෝධනයට විශේෂ කමිටුවක්

colombotoday

හරක් කටාගේ ගෝලයෙකු අවි ආයුධ සමඟ අල්ලයි

colombotoday

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අංශභාග රෝගියෙක්ගෙ තත්වයට පත්වෙලා – රෙජිනෝල්ඩ් කුරේ

colombotoday