Colombo Today Local News

ඉන්දියාවෙන් කෝටි 26ක ඖෂධ සහ වෛද්‍ය උපකරණ ප්‍රදානයක්

ඉන්දීය රජය පරිත්‍යාග කළ රුපියල් මිලියන 260 ක් වටිනා ඖෂධ සහ අනෙකුත් වෛද්‍ය උපකරණ තොගයක් සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාට ඊයේ (27) පස්වරුවේ භාරදුන්නේය.

කොළඹ ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය එම ඖෂධ සහ අනෙකුත් වෛද්‍ය උපකරණ තොගය භාරන්නේය.

Related posts

මාලිගාවත්තේ හැත්තෑවේ සීයා අයිස් කිලෝවක් එක්ක මාට්ටු

colombotoday

පොලිසියේ ලොක්කෝ 8ක් පොලිස්පති නිර්දේශයෙන් වහාම මාරු කෙරේ

colombotoday

“තර්ජණ එපා! මුලතිව් කැලේ ඉඩම් අපේ” මුස්ලිම් මන්ත්‍රි මුලතිව් අයිතියට TNA සමග ගැටෙයි

colombotoday

ජෝන් ඇමතිට හූ කියූ තිදෙනෙක් අත්අඩංගුවට !

colombotoday

දකුණු ලංගමයේ දෛනික ආදායම ලක්ෂ 6කින් ඉහළ යයි

colombotoday

ජාතික ආරක්ෂාව කොයිබට ද ? ෆෙඩරල් වෙනුවෙන් පෙනී සිටි සිංගප්පුරුවේ පුරවැසි රොහාන් ගුණරත්නට ආරක්ෂක අමාත්‍යංශයේ ලොකු පුටුවක්

colombotoday